Sunday, March 1, 2015

බොරුකාරී



ඔව් 
උඹ බොරු කාරි...
ඔව් උඹ තමයි!
උඹේ බොරු වලට මම රැවටුනු තරම්
තේරුනේ නෑ! 
රැවටෙන බවක්!! 
දැනුනේම නැ බොරුවක් බවක්!!!
කොහොම කිව්වද කොහොම කරාද 
තාමත් 
හීනෙක වගේ මන්!! 
මොනව නැත්ත උඹ හොද 
බොරු කාරියක්!
අන්තිම මොහොත වෙනකන් අල්ලන්න බැරි........

1 comment:

  1. හම්ම් ලස්සනයි ..... සුබ පැතුම්

    ReplyDelete