පෙලියුසිඩාරය
පොළව මැද ලෝකයක්
Sunday, March 1, 2015
බොරුකාරී
ඔව්
උඹ බොරු කාරි...
ඔව් උඹ තමයි!
උඹේ බොරු වලට මම රැවටුනු තරම්
තේරුනේ නෑ!
රැවටෙන බවක්!!
දැනුනේම නැ බොරුවක් බවක්!!!
කොහොම කිව්වද කොහොම කරාද
තාමත්
හීනෙක වගේ මන්!!
මොනව නැත්ත උඹ හොද
බොරු කාරියක්!
අන්තිම මොහොත වෙනකන් අල්ලන්න බැරි........
1 comment:
Anonymous
March 2, 2015 at 10:17 AM
හම්ම් ලස්සනයි ..... සුබ පැතුම්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හම්ම් ලස්සනයි ..... සුබ පැතුම්
ReplyDelete