Thursday, March 19, 2015

බේරෙන්න බෑ



රෙද්ද අස්සෙ කොච්චර හැන්ගුනත්
සීතලෙන් බේරෙන්න බෑ
අස්සෙන් හොයාගෙන එනවා
වද දෙනවා
.
.
.
උබෙන් මම කොච්චර හැන්ගෙන හැදුවත්
උබේ ලස්සන ඇස්
හුරතල් කතා,හුරතල් වැඩ
හිතට වද දෙනවා...
හිත වහන්න රෙද්දක් මදි
ගිනි ගොඩක් ඕනෙ!!!

3 comments:

  1. ඒක ඇත්ත.. ඔය මතක් වෙන ඒවා මතක් වෙන්නෙත් පට්ට අප්සට් වෙලාවටමනේ..

    ReplyDelete
  2. අලුත් බ්ලොගයක්.... සතුටුයි දිගට ම ලියමු.

    ReplyDelete
  3. අලුත් එකක්, එල එල.. දිගටම ලියන්න ඕනේ හැබැයි හොඳේ?

    ReplyDelete