Tuesday, March 3, 2015

මෝඩයා




මෙරුවා,
තේරුමක් නැතිව
එලිය
වටේ කැරකිලා තටු
කඩා ගන්න
මෝඩයා......

මම,
තේරුමක් නැතිව
උබ
වටේ කැරකිල
හිත රිදෝ ගන්න
මෝඩයා.....

2 comments:

  1. ලස්සනයි යාළුවා

    ReplyDelete
  2. ලස්සනයි..

    අදයි මේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete