Thursday, March 5, 2015

මැහුම්



ජිවිතේ
වැරදුන
තැන්
ප්ලාස්ටර්
වලින් වහන්නෙ නැතිව
මැහුම්
දාල මහපන්!!!
හොද උනාට පස්සෙ
ගලවලා
දාන්න නෙමෙයි
ජිවිත
කාලෙටම
මතක හිටින්න!!

1 comment:

  1. කතාව ඇත්ත.. ප්ලාස්ටර් ඇතුලෙන් උනත් ආයෙම තුවාලේ ඇති වෙන්න පුළුවන් නේ..

    ReplyDelete