Sunday, March 8, 2015

රැගෙන එන්න



මම තාම 
එතනමයි
නුඹ දීර්ඝ 
චාරිකාවක් අවසන
නැවත 
මා සොයා
එනතුරා...

අමතක නොකර
රැගෙන
එන්න
මගේ වියදම්
ඔබ 
නොගෙවා ගිය....

2 comments:

  1. රැගෙන ඒවිද ඉතින්??

    ReplyDelete
  2. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්නත් අමතක කරන්න එපා. මෙන්න අපේ සින්ඩියට පිවිසුම. අපට ලින්ක් එක එවන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete